කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 113 දක්වා ඉහළට
කෝවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
මේ අනුව අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත.

-
B D S Wijewardana Sunday, 29 March 2020 05:02 AM
සමහරුන්ට ෙමම ප්‍රවෘතිය ඉතාමත් සතුට දනවන සුලු ඇති.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
