කොවිඩ් මරණ වැඩි ප්‍රමාණයක් දුප්පතුන් අතරයි
කොවිඩ් මරණ වැඩි වශයෙන් සිදුවන්නේ දුප්පතුන් සහ කිසිවෙකුගේ අවධානයට ලක්නො නොවන අය අතර මිස තීරණ ගන්නන් අතර නොවන බව රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
දුප්පත් ජනතාවට "ගෙදර කළමනාකරණ" විකල්පය ඇති අතර ප්‍රභූවරුන්ට ඇඳන් 100 ක ආරක්ෂක මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
වෛරසය පැතිරීමට ඉඩ හැරීම සහ ආර්ථිකය රැක ගැනීම සඳහා මිනිසුන්ට මිය යාමට ඉඩ දීම පහසු තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
popular news
-
Deepal Nirosh Wednesday, 18 August 2021 08:26 AM
මේ සමීක්ෂණ වාර්තාව ඇත්ත නම් මේ විදියට රට පවත්වා ගෙන ගියොත් දුප්පත්කම හා දර්ද්‍රතාව ඉබේම තුරන් වේවි. විදේශාධාර හා ආයෝජන කිසිවක් අවශ්‍ය නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

