කොවිඩ් ගැන තීරණාත්මක සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
ශ්‍රී ලංකවේ කොවිඩ් ආසාදිතයන් නැවතත් වේගයෙන් ව්‍යාප්ත වන අතර කොවිඩ් මරණද වේගයෙන් වැඩිවෙමින් පවතී.
මෙහිදී කොවිඩ් පාලනය කිරීම සඳහා නැවතත් විවිධ තීරණ කිහිපයක් ගැනීමට නියමිත වෙයි.
දැනටමත් ඇතැම් වෛද්‍ය සංගම් රට පූර්ණ අගුළුදැමීමකට යා යුතු යැයි සඳහන් කර තිබේ. රෝහල්වල ධාරිතාවයද ඉක්මවා තිබේ.
popular news
-
gunarathna Friday, 06 August 2021 12:46 PM
mulu ratama masekata sampurnayen andirineethiya demmoth meka palanayakaraganta puluwan.dawas dekakata kalin denum dunnanam minissu monawahari lehesthi karaganee.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

