කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
- 14 08 2019
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- ..
ගොඩබිමි ප්‍රදේශ සඳහාත් දිවයින වටා මුහුද සඳහා තද සුළං ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙ.ව. 11.00 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 11.00 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
