කිරලාගලදී ඡායාරූප ගත් 8 දෙනෙක් රිමාන්ඩ්
කිරලාගල පුරාවිද්‍යා භූමියේ නටඹුන් චෛත්‍ය මත සිට ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (23දා) දිනයේදීත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් ගනු ලැබීය.
මෙම සැකකරුවන් අට දෙනා අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙබරවාරි 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
-
Champa Thursday, 24 January 2019 05:20 PM
අනිවර්යයනෙම දැඩි දඬුවම් දෙන්න ඕනේ සමාජයේ අනිත් අයටත් ආදර්ශයක් විදිහට. වැරැද්දක් කියලා දැන ගෙන හිටියේ නැහැලු. පන්සල්, බෞද්ධ සිද්ධස්ථාන, විහාර, දාගැබ, බුදු පිළිම වහන්සේලාට හානි කරන එක නිග්‍රහ කරන එක අපහාස කරන එක වැරැද්දක කියලා දන්නේ නැහැ. හැබැයි හින්දු කෝවිල් වලට, මුස්ලිම් පල්ලි වලට, හෝ ක්‍රිස්තියානි පල්ලි වලට ගිහින් හෝ ඒ දේව රූප හෝ යේසුස් ගේ මරිය තුමිගේ පිළිම වලට මුකුත් කරන්නේ නැහැ. ඇයි බෞද්ධ සිද්ධස්ථාන වලට හැර අනිත් ආගමික සිද්ධස්ථාන වලට නිග්‍රහ කරන එක විතරයි වැරදි කියල හිතන නිසා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

