කොරොනා වෛරසය දකුණු ආසියාවෙන් වාර්තා වෙයි
- 25 01 2020
- 13:19
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොරොනා වෛරස් රෝගියෙක් දකුණු ආසියාවෙන් වාර්තා වී තිබේ.
චීනයේ වූහන් නගරයේ සිටි පැමිණි නේපාල සිසුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළඳී තිබේ.
මේ අතර කොරෝනා වෛරසය මේ වන විට යුරෝපයටත් පැතිර තීබේ.
කොරෝනා වෛරසයෙන් මේ දක්වා මිය ගිය සංඛ්‍යාව 41ක් දක්වා වැඩි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
