කොරෝනා වෛරසය ගැන විදේශයන් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල අවධානයෙන් පසුවන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටට් ගිණුමෙන් නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අවධානයෙන් පසුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.