කොරොනා වෛරසයැයි සැකකරන රෝගීන් දෙදෙනෙක් IDH රෝහලේ?
- 25 01 2020
- 20:53
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
මේ රෝගීන් දෙදෙනා අතරින් එක් රෝගියෙක් චීනයේ සිට පැමිණි සංචාරක කාන්තාවක් බව පැවැසෙයි.
මේ රෝගීන් දෙදෙනාගේ ලේ සාම්පල දෙකක් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙතද යොමුකර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
