හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවීමට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
කෙසේ වෙතත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කරන්නාගොඩ මහතා අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන ඇත.
