කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්
- 5 04 2020
- 11:36
- {{hitsCtrl.values.hits}} views
- ..
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ .
එම ගින්නට හේතුව අනාවරණය වී නැති අතර කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බවද වාර්තා වේ.
ගීතාංජලී ප්රියදර්ශනී

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
