ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය
2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව කරන පරීක්ෂණ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සමගි තරුණ බලවේගය විරොධය ප්‍රකාශ කරයි.
එම බලවේගය අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක්ද පැවැත්වීය.
ශමීර රාජපක්ෂ






popular news
-
nimal Sunday, 05 July 2020 10:43 PM
සමගි ජනබලවේගයේ නිරෝෂන් පාදුක්ක මෙතනට පැමිණියේද ?
Reply : 0 0
Damith de Silva Monday, 06 July 2020 01:21 PM
Sri Lanka Cricket board is Number one corrupted spot.Before Mahindananda declare about this matter we understood the situation at the finals in 2011.Those idiots who protest, back by UNP bulls.Police would have shoot to them by using rubber bullets and tear gas.Dont come back to the road again to spread Corona Virus.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
