ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 29 වන සඳුදා
යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් (08දා) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ.
ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට පාගමනින් පැමිණි කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන්, පෙරේදා (08දා) නැවතත් පාගමනින් ගාලු මුවදොර පිටිය දක්වා පැමිණීමෙන් පසුව මෙම උත්සවය ආරම්භ කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී වූ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඒෂාන් ප්‍රනාන්දු
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd