කාබනික පොහොරෙන් වගා හානි වුණොත් වන්දි
- 1 11 2021
- 19:26
- {{hitsCtrl.values.hits}} views
- ..
කාබනික පොහොර භාවිතයෙන් වගා පාඩුවක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට වන්දි ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
දළදා මාළිගයේ පැවති යල් අස්වනු පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
