කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරයි
- 8 08 2019
- 15:27
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝප් කමිටුව හෙට (09දා) සිට මාධ්‍යයට විවෘත කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
කෝප් කමිටුව හෙට සවස 2.30ට රැස්වීමට නියමිතය. එතැන් පටන් කෝප් කමිටුවේ රැස්වීම් සජීවීව මාධ්‍ය හරහා විකාශය කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
