ADA
www.ada.lk
2026 මාර්තු මස 08 වන ඉරිදා
බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ප්රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීමට ලක්වීමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
බොරැල්ල දෙස සිට කොළඹින් පිටවෙන මාර්ගයේ මෙසේ රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
කන්ටේනර් රථය U හැරවුමක් ලබාගැනිමට උත්සාහ කිරිමේදී මෙසේ මාර්ගය හරහා කන්ටේනර් රථය පෙරළී තිබේ.
සඳුන් ගමගේ
popular news
ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid කඳවුරට ඉරානයෙන් ප්රහාරයක්
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
අමෙරිකාවට දරුණු ලෙස පසුතැවෙනු ඇති
ජනපති දැඩි මානසික ආතතියක
ටෙහෙරානයට හා බේරූට්වෙත ඊශ්රායෙලය පහරදෙයි
ඉරාන නාවිකයන් මිය යාමට හේතු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd