කථානායක නිවේදනය රජය ප්‍රතික්ෂේප කරයි
කථානායකවරයා සිදුකරන ප්‍රකාශ නිසා රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම ඔහු භාරගත යුතු බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයාට හෝ අගමැතිවරයාට බලය තිබෙන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව පමණක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු වාර අවසන් කර තිබෙන නිසා මේ වනවිට එම බලය අහෝසි වී ඇති බවද සඳහන් කෙළේය.
කථානායකවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ප්‍රතික්ෂේප කිරීම සඳහා අද (05දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතම මේ බව සඳහන් කර සිටියේය.
popular news
-
rocky Tuesday, 06 November 2018 08:58 AM
ඒ උනාට ජනතාව ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

