කථානායක කරු ජයසූරිය සභාව ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවට නොඑයි
අද රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා මූලාසනයට නොපැමිණියේය. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ ටික වේලාවකට පසුව අවසන් කළේය.
popular news
-
Champa Monday, 19 November 2018 01:45 PM
Irrespective of party politics people are with you, Mr. Speaker. They are silent but they have eyes, ears and brains and they are very much ahead of politicians.
Reply : 0 11
Deepal Nirosh Monday, 19 November 2018 02:09 PM
නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉතා ඥානාන්විත අවස්ථානුකූල තීරණයක්. දෙසැම්බර් 07 අධිකරණ තීන්දුව ලැබෙන තෙක් මේ ස්ථාවරයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමයි රටට හිතකර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

