ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මඟපෙන්වීම මත වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ දායකත්වය යටතේ කතරගම දිසා රෝහලේ කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර වාට්ටුවක් ස්ථාපිත කර ඇත.
ඇඳන් 20 සමන්විත මෙම වාට්ටුව සඳහා අවශ්‍ය ඔක්සිජන් ඇතුලු අනෙකුත් උපකරණද ලබාදී ඇත.