කඩුගන්නාව ගනේතැන්න වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි
- 11 11 2026
- 09:34
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ග කොටසේ වාහන ධාවනය එක් මං තීරුවකට පමණක් සිමා කිරිමට තීරණය කර තිබේ.
ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර වර්ෂාව පැවතිය හොත් රාත්රී කාලයේදී මාර්ගය වසා තැබීමටද තීරණය කර තබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.