කටුනායක - මත්තල අභ්‍යන්තර ගුවන්
යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අභ්‍යන්තර ගුවන් සේවාවක් භාවිතා කරමින් විදේශිකයන් කණ්ඩායමක් පැමිණ තිබේ.
නවසිලන්ත ජාතිකයන් පිරිසක් වන මෙම විදේශිකයන් කණ්ඩායම 'සිනමන් එයාර්' නමැති අභ්‍යන්තර ගුවන් සේවාවකට අයත් 'C 79102 Colombo' නමැති ගුවන් යානයෙන් අද (19දා) පස්වරු 2.00ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
මත්තල සිට කටුනායක ගුවන්තොටුපොළට යළි 2.15 පමණ අදාළ ගුවන් යානය පිටව ගොස් ඇති අතර, මත්තල සිට කටුනායක බල ගමන් කිරීම සඳහා තවත් විදේශිකයන් පිරිසක් එම ගුවන් යානය භාවිතා කර තිබේ .
රාහුල් සමන්ත




popular news
-
Champa Thursday, 19 July 2018 04:45 PM
There it is! Mattala can easily be converted to a profitable venture. Ranil can’t stand anything built by Mahinda. He wants to delete Mahinda name. He undermines Mahinda’s long term projects. That is why Ranil stored paddy in the airport. Former President should be in the vanguard in protecting Mattala airport. He should convey his strongest opposition for selling/leasing Mattala Airport to a foreign country. His voice carries lot of weight. After all it was he who built the airport.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

