කොටහේන සහ මෝදර මාර්ගයන් කිහිපයක් හෙට සිට වසා තැබෙයි
- 9 08 2018
- 13:14
- {{hitsCtrl.values.hits}} views
- ..
කොටහේන පොලිස් වසමේ විද්යාල වීදිය මාර්ගය සහ ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ සහ මෝදර පොලිස් වසමේ මාදම්පිටිය මාර්ගය හෙට දින (10දා) සිට 13 දක්වා ජලනළ එලීම හේතුවෙන් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් එදින රාත්රී 9.00 සිට 13 වනදා උදෑසන 05 දක්වා එම මාර්ගයන් වසා තැබෙන බවත්, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය මහජනතාව හා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
