ඖෂධ සඳහා මිල සුත්‍රයක්
ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
එසේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම මගින් ආනයනික ඖෂධ වල මිල පාලනයක් ඇති කළ හැකි බව පැවසූ ඒ මහතා එවිට ඩොලරයේ අගය වෙනස්වන විට ඖෂධ මිල සංශෝධනය කළ හැකි බවද පැවසීය.
popular news
-
Ajith Monday, 06 September 2021 07:46 AM
යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන්න උත්සාහ කරපු හොදවැඩ වැඩපිලිවෙලවල් මේ වාහෙල දැන්වත් තේරුම්ගෙන තියෙන බව දැනගැනීම සතුටක්..... මතකද බූරු රැල මංගලගෙ තෙල් සූත්‍රයට උඩුබුරපු බිරිල්ල..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

