ඔපෙක් අරමුදලින් ඩොලර් මිලියන 30 ක ණයක්
- 24 11 2026
- 20:35
- {{hitsCtrl.values.hits}} views
- ..
ඔපෙක් අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 30 ක ණයක් ලබා ගැනිමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ. සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඩොලර් මිලියන 24ක් හා විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ ඩොලර් මිලියන 6ක් ලෙස මෙම ණය ලබාදිමට නියමිතය. මෙම ණය පහසුකම ලෝක බැංකුවවිසින් සපයනු ලබන මූල්‍ය ආධාරයට සමගාමීව ලබාදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
