ඒ ලිපියේ ජාතිවාදය ඇතිකරන කිසිවක් නෑ
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකු ජාතීන් අතර ගැටුම් ඇතිවන අන්දමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් හා රාජ්‍ය විරෝධී වචන ඇතුළත්ව තිබූ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඔහු සඳහන් කරන්නේ එම ලිපියේ ජාතීන් අතර ගැටුම් ඇතිවන අයුරින්, මඩ ප්‍රහාර ඇතිවන හෝ කිසිම අරමුණක් එහි නොමැති බවයි.

popular news
-
මුණසිංහ Saturday, 04 May 2019 06:37 AM
ඕන ගොනෙකුට ඕන ලියුමක් ගහන්න පුලුවන් නේද? ඇමති තුමා!
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

