ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක මේ වන විට යෙදී සිටිති. එම ගමනට මන්ත්රීවරු 40කට වැඩි පිරිසක් සහභාගි වී තිබේ.
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමේ සූදානමක් තිබෙන බැවින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම ගමනට එක් වූ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරයෙකු පැවසීය.
