එල්.පී.එල් දෙවන තරඟයේ ජය ජැෆ්නා කණ්ඩායමට
- 28 11 2020
- 06:03
- {{hitsCtrl.values.hits}} views
- ..
එල්.පී.එල් තරඟාවලියේ පැවති දෙවන තරඟයේ ජයග්රහණය වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.
ප්රථමයෙන් පන්දුවට දුන් ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8කට ලකුණු 175ක් රැස් කර ගැනීමට සමත් විය.
ලකුණූ 176 ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 19.3ක් තුළ කඩුළු 2ක් පමණක් දැවී තරඟය ජයග්රහණය කිරීමට හැකි විය.
පන්දු 63කදී නොදැවී ලකුණු 92ක් ලබාගත් ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්රනාන්දු තරඟයේ වීරය බවට පත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
