එන්නත් කාඩ්පත අනිවාර්ය 30ට වැඩි අයට විතරයි
සැප්තැම්බර් 15 දා සිට පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය වන්නේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පමණක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
සැප්තැම්බර් මස 15 වනදායින් පසු පොදු ස්ථානවලට ජනතාවට පැමිණීමේදී ඔවුන්ගේ එන්නත් කාඩ්පත පරීක්ෂා කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
-
Lelwala Friday, 13 August 2021 08:51 PM
People cannot carry this vaccine card everywhere. Government should plan to implement pocket vaccine card.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

