එජාප ඇමතිවරයාගේ සේවකයන් CCD යට
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සකස් කළ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත් ඒජාප ප්‍රභල අමාත්‍යවරයෙකුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දි තිබේ.ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුවිය.
popular news
-
Champa Friday, 03 May 2019 12:04 PM
දැන් රටේ ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කල හදිසි නීතිය කියල ලියුම් ලියනකොට සභානායක කිරිඇල්ලට අමතක වෙන්න ඇති. ඇයි ප්‍රකාශයක් කරන්න කිරිඇල්ලට CID එකට එන්න කිව්වේ නැත්තේ?
Reply : 0 0
Kumar Friday, 03 May 2019 07:32 PM
ලංකාවේ ජනාධිතුමා ක්‍රියාකරන්නේ රජකෙනෙක් වගේද? අපහසයටලක් වුනානම් රටේ නීතිය අනුය අපහස නඩුවක් දමන්න. පොලිසියේ මේ ක්‍රියාවෙන් ලංකාවේ පොලිසියේ නම ජාතන්තර අපකීර්තියට පත්වෙන එක තමා සිදුවෙන්නෙ. මේ අවස්ථාවේ ලොකුවට කට්යුත්කලාට. දැන් තිබෙන තත්වය සාමාන්‍ය තත්වයට පත්වීමෙන් පසු අකටයුතුවල විපාක ලැබෙන්නෙ. ලුහුඩින් කියනවනම් කලිදින රාත්‍රියේ සැරමිරිස් අනුබවකරලා පසුදින උදැසන මලපහකරව වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

