එජාපයට අන්තර් කාලීන නායකයෙක් පත්කරන්නේ නෑ
එක්සත් ජාතික පක්ෂයට අන්තර්කාලීන නායකයකු පත් කරන බවට සමාජ ජාල මාධ්‍යයන්හි පළවන ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
මහ මැතිවරණයෙන් පසුව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යාම සඳහා ආරම්භ කළ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසන එක්සත් ජාතික පක්ෂය ඉහත සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස තරුණ නායකයන් අට දෙනෙකුගේ පමණ නම් ඉදිරිපත් වී ඇති බවද ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂය වැනි දේශපාලන සංවිධානයක නායකත්වයට පත්වන තැනැත්තාට නායකත්වයේ ස්ථාවර බවක් ඇති කර ගැනීමට අඩුම තරමින් අවුරුදු හතරක්වත් ගත වීමේ කාරණය පිළිබඳවද පක්ෂ අභ්‍යන්තරයේ අදහස් හුවමාරු කර ගනිමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
-
Dayan Wednesday, 19 August 2020 11:14 AM
They can select a young leader and keep him under training for 4 years and present leader can remain as sole leader. After 4 years leder under traning can make permanant. Brilient idea. We approve.
Reply : 0 0
lesly jaya Wednesday, 19 August 2020 02:21 PM
ithuruwuna 2%th sajith lagata yanathuru bahirawaya putuwe innawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

