www.ada.lk
2026 සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට උත්සාහ කරන්නේ මාධ්‍ය බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. මහනුවරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂයේ මේ ගැටලුව හංදියක් හංදියක් ගානේ කථා කරන්නේ නැතිව අපි මේ ප්රශ්නය විසඳනවා. වැඩිකල් යන්න කලින් ඒකේ සැබෑ උත්තරය ලැබේවි. එතකොට සැබෑ තත්ත්වය දකින්න පුළුවන්.
ප්රශ්නය විසඳලා ජනතාව තුළින් විජයග්රහණයක් ගන්න එක තමයි වැදගත්. පක්ෂය ඇතුලේ වෙන්නේ මොනවද කියලා දන්නේ නෑ. පොඩි නට් එකක් ශබ්ද කළාම ඒක තමයි එන්නේ. ලොකු මැෂිම වැඩ කරනවා. ඒක එන්නේ නෑ.
මේ භේද භින්න කරන්නේ නැතිව අපි එකට වැඩ කරන්න හදන්නේ. ඔබතුමාලා (මාධ්‍ය) තමයි මේ කඩලා විනාශ කරන්න හදන්නේ. කයිවාරු ගහන්නේ නැතිව ආසන දින්නනම් මේ ප්‍රශ්න ඇති වන්නේ නෑ."
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd