එංගලන්ත ජාතිකයෙක් අක්මීමනදි පැවැදි දිවියට
විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වූ එංගලන්ත ජාතික රොබට් ඇක්ටින් මහතා අද (14දා) පෙරවරු 9.32ට යෙදී තිබූ සුබ මොහොතින් එංගලන්තයේ ධම්මානන්ද නමින් අක්මිමන මානවිල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවදි දිවියට ඇතුලත් විණ.
පැවදි දිවියට ඇතුළත්වන විට එංගලන්තයේ ධම්මානන්ද හිමියන් 62 හැවිරිදි වියේ පසුවුහ.
මෙකි පැවදි පිංකම මහා සංඝරත්නයේ හා විහාරස්ථ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන්ඛෙත්තාරාම විහාරස්ථානයේ දි පැවැත්විණි. තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමාධිපති මානවිල රතනසිරි නාහිමියන් විසින් රොබට් මහතා පැවදි දිවියට ඇතුළත්කරගනු ලැබිය.
ජිනේෂ් නානායක්කාර



popular news
-
seeya baba Monday, 14 January 2019 04:29 PM
අනෙක් අයටත් යථාර්තය අවබෝද වෙත්ව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

