එක් පක්ෂයක් සතුටු කරන්න විදේශ අමාත්‍යාංශය යොදා නොගත යුතුයි - නාමල්
එක දේශපාලන පක්ෂයක් සතුටු කරන්න හෝ මැතිවරණයේදී සන්ධානයක් ඇති කරගැනීමට විදේශ අමාත්‍යාංශ භාවිතා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශ මගින් එක් පක්ෂයක දේශපාලන ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කරන විට ජාතික විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට මන්ත්‍රීවරයා පැවසුයේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
පහුගිය වසර කිහිපය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය තමන්ගේ රාජකාරිය හරි හැටි කරනවාද නැද්ද කියන කාරණය සමාජය තුළ මහත් කතාබහට ලක්ව තිබුණා.
ඒ වගේම පහුගිය කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය මානව හිමිකම් වලටම ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් බවට පත්වෙලා තිබුණා. අමාත්‍යාංශ ව්‍යුහය තුළත් බොහෝ ගැටලු තිබෙනවා.
බඳවා ගැනීම්, පුහුණුවීම් ආදී ගැටලු බොහෝමයක් තිබෙනවා. එතැනින් එහාට ගිය ගැටලුවකුත් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද? රජයක් විදිහට ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේදී රජයක් විදිහට කොතරම් අවධානය යොමුකරනවාද කියලා අපට ගැටලුවක් තිබෙනවා යැයි ඔහු පැවසිය.

popular news
-
Nandana Tuesday, 26 March 2019 09:33 PM
අනේ මගේ කට ,තානාපතිවරු බැග් තල්ලුකරන්නත් අරගත්තේ අපිද? මිග් යානා කොමිස් ගැහුවේ අපිද?
Reply : 0 0
chathuri Tuesday, 26 March 2019 09:45 PM
දැන්. රජයේ මොන ගැටළු තිබුනත් විසදගන්න. පුළුවන් මතකද . රජ. තුමාගේ පාලනය කාලේ උගත් බුද්දිමත් සියලුම දෙනා පහලට රජතුමගේ බල්ලාගේ ඉඳල පවුලේ කට්ටිය ආයතන සියල්ලම අරගෙන බංකොලොත් කරලා. බාර දුන්නේ අගමැතිට ඔබ නේද. . ගුවන් සේවයට. සල්ලලියෝ දැමුවේ වැඩ නැතිව වැටුප් සහිත. ඒවාට. නඩුත් නැහැ. නේද. ඔය. කට්ටිය මෙතරම් මෝඩ වෙන්න හේතුව හොයල බැලුවනම් නරකද. . පුත්තු තුන්දෙනාම , පුදුමයි නේද. අර පිට රට හැංගිලා. ඉන්න. මාමා ,නැවත බලයට එනකම්ද ඉන්නේ ලංකාවට. එන්න , හත් මුතු පරම්පරාවම හොරු , එකපාරක් රජ වෙලා එහෙමනම් දෙවැනි පාර රජවුනොත් කොහොමට හිටීද ,. කට්ටියට වුනේ බාගෙන කන වල ඉහගෙන කන්න. ගිය. එකයි. ,හැම. දහජරා වැඩේම කරලා මල් වට්ටිය අරන් පන්සල් ගියඑකයි.,
Reply : 0 1
Kumar Tuesday, 26 March 2019 10:11 PM
ඔයාගේ තාත්තගේ කාලෙ සැමතැනම සිටයේ ඔය ගොල්ලන්ගේ නෑදෑයෝ නේද.ඒ දවස්වල ඔයවගේ ප්‍රසන තිබුනෙත් නැහැනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

