ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැය 24 ක් තුළ අත්අඩංගුවට ගැනුණු වැඩිම පුද්ගලයින් ගණන අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.
එම කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,815 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.
