එක්සත් ජාතික පක්ෂයට පළාත් දෙකෙන්ම ආසන 42 ක් හිමිව තිබේ. දකුණු පළාත් සභාව තුළ ඔවුන් 2009 වසරේදීද හිමිකරගෙන තිබූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව වූ 14 ආරක්ෂාකරගැනීමට සමත්ව ඇත.
2014 වසරේදීද ඔවුන් දකුණු පළාත් සභාව තුළ ආසන 14 ක් හිමිකරගෙන තිබේ.නමුත් බස්නාහිර පළාත් සභාව තුළ ඔවුන්ට ආසන 2 ක් අහිමිව තිබේ. ඔවුන් 2009 වසරේදී බස්නාහිර පළාත් සභාවෙන් ආසන 30 ක් හිමිකරගත්තත් 2014 වසරේදී ඔවුනට හිමිව ඇත්තේ ආසන 28 කි.