ඌව පළාතේ අනවසර ඡන්ද පෝස්ටර ඉවත් කිරීමට ලක්ෂ 50 ක්
- 13 08 2014
- 16:06
- {{hitsCtrl.values.hits}} views
- . .
මැතිවරණ කොමසාරිස් විසින් ඌව පළාතේ අනවසර ඡන්ද පෝස්ටර සහ කටවුට් ඉවත් කිරීමට රුපියල් පනස් ලක්ෂයක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
