උසස් පෙළ ඉහළින් සමත් වුවන්ට විදේශිය විශ්වවිද්‍යාල වරම්
උසස් පෙළ ඉහළින් සමත් වන පිරිස්ට මේ වසරේ සිට ඉහළ පෙළේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ගැනිමට අවස්ථාව ලබා දි ඇත.
ඒ අනුව හාවර්ඩ්විශ්වවිද්යාලය වැනි විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලැබිමට මේ හරහා උදා වේ.

popular news
-
Champa Tuesday, 05 March 2019 03:57 PM
කවුද සල්ලි ගෙවන්නේ? අර්ජුන් මහේන්ද්‍රන්ද නැත්නම් මේ රටේ දුප්පත් ජනතාවද? රටේ සල්ලි ටික පිට රටවලට යවන්න කරන අන්තිම ගොබ්බ යෝජනාවක්. ඕයි මිනිහෝ ඔය සල්ලි වලින් දරුවන්ට මේ රටේ ඉගෙන ගන්න තියෙන අවස්ථා වැඩි කරනවා. මේකත් මධ්‍යම පන්තියේ චන්ද ගන්න ගහපු ගැටයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
