අදාළ උපකාරක පන්තිය පවත්වනු ලබන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියකට සහභාගි කරවා ගත හැකි සිසුන් සංඛ්‍යාව 100කට සිමා කර ගනිමින් ජුනි 29 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්විමට අවසර දි තිබේ.
නමුත් සිය දෙනෙකුට හෝ අදාළ පන්ති කාමරයේ ඉගැන්විම් පහසුකම් නොමැති ස්ථානයන්හි සමාන්‍යයෙන් එම ස්ථානයේ උපකාරක පන්තියට සහභාගි වන සිසුන් සංඛ්‍යාවෙන් අඩකට පමණක් සහභාගි කරවා ගැනිමට අවසර දෙනු ලැබේ.
