www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
ආණ්ඩුව විසින් උද්ඝෝෂණ සිදුකිරීමට වෙන් කළ ස්ථානයේ අද (06දා) උද්ඝෝෂණ හතරක් පැවැත්වීය.
ඒ අනුව රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගැටලුව මුල් කර ගනිමින් රජයේ විශ්‍රාමිකයින් නියෝජනය කරන වෘත්තිය සමිති හා රැකියා අහිමි වූ ව්‍යාපෘති සහයකයින් නියෝජනය කරන වෘත්තිය සමිති රැකියා අහිමි වූ ඛනිජ තෙල් සංස්ථා සේවකයින් සහ මදුරු මර්දන සහයකයන් මෙම විරෝධතා පැවැත්වීමට කටයුතු කළහ.
මෙහිදී රජයේ විශ්‍රාමික වෘත්තිය සමිති කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට කටයුතු කළේය.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd