උද්ඝෝෂණ පැවැත්විමෙන් සිදුවන්නේ කොවිඩ් රැල්ලක් ඇතිවිම පමණයි
සෞඛ්‍ය උපදෙස් කඩකමින් උද්ඝෝෂණ පැවැත්වීම තුළ සිදු වන්නේ යළි කොරෝනා රැල්ලක් ඇතිවීම පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.
ජනතා වගකීම තේරුම් ගෙන ක්‍රියා කරන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
popular news
-
Dayan Monday, 15 November 2021 07:06 AM
If people close down every thing and being at homes thinking that a virus will spread can the world go ahead. So why a health system is maintaining in a country spending vast amount of public funds.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

