උදය තිත්ත ඇත්ත කියයි
ඖෂධ හා ප්‍රතිශක්තීකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගේන්වීම සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනිමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ රට විදේශ විනියම අර්බුදයක සිටින බවත් මුල් මාස හයේ ආනයන වියදමෙන් සියයට 18ක් ඉන්ධන සඳහා වැය වී ඇති බවයි.
"තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.
ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු."
popular news
-
rocky Wednesday, 18 August 2021 06:15 AM
Ane mandaa! E wunaata Jonee mahaththaya, Naamal mahaththayaa ehema kiyanawane `salli ona tharam thiyanawaa` kiyalaa?
Reply : 0 0
Deepal Nirosh Wednesday, 18 August 2021 08:28 AM
අවංක ප්‍රකාශයක්, රටක වගකිවයුතු හා අවංක දේශපාලකයකු හැසිරිය යුත්තේ මේ ආකාරයටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

