උතුරු දුම්රිය මාර්ගයේ ගමන් අඩාලයි
- 3 08 2016
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- අනුරාධපුර බි.ජි චතුරංග
දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භකර ඇති විරෝධතාවක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වි තිබේ. විරෝධතාකරුවන් මැදවච්චිය දුම්රිය ස්ථනය ආසන්නයේ දුම්රිය මාර්ගය වසා දමින් විරෝධතාවයේ නිරත වී සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
