www.ada.lk
2026 මැයි මස 13 වන බදාදා
උත්සව සමය තුළ මංතීරු නීතිය ක්‍රියාත්මක කරවිම පිළිබඳව අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
"උත්සව සමය තුළ මේ පිළිබඳව අවධානය යොමුකරනවා. කොළඹ හා තදාසන්න ප්‍ර දේශවල වගමේ නගරබද ප්‍ර දේශවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරනවා. "
මීට අමතරව උත්සව සමයේදී ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd