උත්සව සමයට කුකුළු මස් කිලෝවක උපරිම මිල රු.430යි
ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට ද රජය තීරණය කර ඇත.හිඟයක් නිර්මාණය කොට ළඟ එන උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීම බවට තොරතුරු ලැබී ඇත. ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගැනීම සඳහා මේ කූට ප්රයත්නය පරාජය කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී අවධාරණය කෙරිණ.

popular news
-
anon69 Wednesday, 11 March 2020 11:20 PM
බෞධයෝ මස් කන්නේ නැහැ නේද? චෝ මේ හාමුදුරු නඩේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
