උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවිමේ නිවේදනයක්
උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දිනයේදි වයඹ පළාතෙත් මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.


popular news
-
rocky Sunday, 24 March 2019 07:21 AM
ඕවා ඔක්කොම සමනය වෙනවා ත්‍රිපිටකේ ලෝක උරුමයක් උනාම! කොටි 57 ක්ම ඒ සඳහා වැය කරනවා කියලා වෙබ්සයිට් එකක දාලා තියනවා. බයවෙන්න එපා. වැඩේ කෙරුනාම මුළු රටම සිසිල් වෙනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

