ඉන්දු - ලංකා ගෑස් හා තෙල් සහයෝගිතාව වර්ධනයට
- 5 07 2016
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගෑස් හා තෙල් සම්බන්ධයෙන් වෙන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දියාවේ ඛණිජතෙල් හා ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ අමාත්‍ය මලික සමරවික්‍රම මහතා අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් හුවමාරු වි තිබේ.
ඉන්දියාවේදෙී අද (05දා) මෙම සාකච්ඡාව සිදුව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
