ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා
ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර රුපියල් 30ක් වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදීමට හැකිවුන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කරන අතර ඒවා වෙළඳපොළට නිකුත් නොකරයි.
popular news
කොළඹ ට්‍රැෆික් අඩු කරන්න දුර ගමන් සේවා නව සීමිත නැවතුමක්
බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකදී අත්අඩංගුවට
පින්නවල නිවුන් අලි පැටව් සිව්වැනි උපන්දිනය සමරයි
විදුලිබල මණ්ඩලයේ මෙහෙම මිනිස්සු ඉන්නවද?
අද අවසන් දිනයයි
සංසරණය සඳහා රු 2000ක සමරු මුදල් නෝට්ටුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd