ඉන්ධන මිල සූත්රය අනුව මාස්පති අද (10දා) මිල සංශෝධනයක් සිදුවිමට නියමිතව තිබුණත් අද දිනයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුනොවේ.
පසුගිය මාසයේ පැවැති ඉන්ධන මිලට සාපෙක්ෂව මෙම මාසයේද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සමාන මට්ටමක පැවැතීම මෙසේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවීමට හේතුව වෙයි.