ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.
හෙරොයින් සමග අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු විසින් සඟවා තිබූ බව කියන ආයුධ තොගයක් පොලිස් භාරයට ගෙන නැවත ජීප් රථයෙන් පොලීසියට පැමිණමෙන් සිටින විට මෙම සිදුවීම සිදුව තිබේ.
ඉන්ද්‍රා නැමැත්තා මීට පෙර ඝාතනය කරන ලද සමයං නම් පාතාල සාමාජිකයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කර තිබේ. ඉන්ද්‍රා මිනි මැරීම්, මංකොල්ල කෑම්, ඝාතනයට තැත් කිරීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.
popular news
-
Demuni Uduwara Saturday, 29 August 2020 06:17 PM
A natural and usual death in Sri Lanka!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

