ඉන්දියාවට ලකුණු 263ක ඉලක්කයක්
- 18 07 2021
- 18:55
- {{hitsCtrl.values.hits}} views
- ..
තරගයේ කාසියේ වාසිය දින පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී ලකුණු 262 ක් රැස් කිරීමට සමත් විය.
ශ්රී ලංකා පිල වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු ලකුණු 32ක්, චරිත් අසලංක ලකුණු 38ක්, නායක දසුන් ශානක ලකුණු 39ක් සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය.
තරඟය ජයග්රහණය කිරීම සඳහා ඉන්දියාවට ලකුණු 263ක ඉලක්කයක් හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
