දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදිත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.